Wednesday, 24 May 2017



























නැණස දහම් පාසල් බැති ගී තරගය හා ප්‍රශංගය


  • මැද කොළඹ දහම් පාසල් 25ක බැති ගී තරඟය හා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන බැති ගී ප්‍රශංගය


  • විශ්වවිද්‍යාලීය කථිකාචාර වරුන්ගෙන් සැදුම්ලත් විනිශ්ච මණ්ඩලයක්



  • ප්‍රථම ස්ථානය සදහා නැණස ශූරතා කුසලානය සමගින් රු 30000ක මුදල් ත්‍යාගයක් හා ප්‍රථම ස්ථානයට හිමි සහතික පත්‍ර පිරිනැමේ



  • දෙවන ස්ථානය සදහා නැණස අනුශූරතා කුසලානය සමගින් රු20000ක මුදල් ත්‍යාගයක් හා දෙවන ස්ථානයට හිමි සහතික පත්‍ර පිරිනැමේ



  • තෙවන ස්ථානය සදහා සමගින් රු 10000ක මුදල් ත්‍යාගයක් හා තෙවන ස්ථානයට හිමි සහතික පත්‍ර පිරිනැමේ



  • හොදම බැති ගී කණ්ඩායම් අට සදහා සහතික පත්‍ර


  • හොදම සිසු සිසුවියන් 04 දෙනෙකුට නැණස පරිගණක ඇකඩමියෙන් රු 30000ක් වටිණා ශිෂ්‍යත්ව හතරක් පිරිනැමේ



  • හොදම සිසු සිසුවියන් 04 දෙනෙකුට තුම්රි මියුසික් ඇකඩමියෙන් රු30000ක් වටිණා ශිෂ්‍යත්ව හතරක් පිරිනැමේ




No comments:

Post a Comment

නැණස දහම් පාසල් බැති ගී තරගය හා ප්‍රශංගය මැද කොළඹ දහම් පාසල් 25ක බැති ගී තරඟය හා දිවයිනේ ජනප්‍රිය ගායක ගායි...